Monday 17 November 2008

සිංහල ජාතිය

"ජාතිකාලය, ආගමාලය හඳුන්වන කොඩි දෙකම දෑතින්
දරා සිරිලක් මෑණියැන්දෑ ඔකඳවන සැටි බලව් යාතින්
අපේ ජාතිය අනෙක් ජාතින් සමග උරෙනුර ගැටී යාතින්
සිටින සැටි අර බලව් කේසර සිංහයා ලක් මවට පාතින්."

මගේ පහුගිය සටහනේ දැක්වූ පරිදි මෙම කවිය ගැන දන්න කෙනෙක් නැතුවමදෝ...?

2 comments:

Anonymous said...

ම්හ්හ්හ්

දැකලා නෑ...

විස්තර කියන්න

සරත් ගුණතුංග said...

අනේ මහත්මයෝ, මට මතක නෑ. මමත් කියවල තියෙනව, කල්පනා කලා ඒත් මතක් වෙන්නෙ නැහැ.

මම හිතන්නෙ එස්. මහින්ද හිමිගෙ ප්‍රබන්ධයක් වගේයි සද්ද වෙන්නෙ.